# About Us

අප උසස් පෙළ උපකාරක පන්ති වලට පිවිසෙන්නේ 2019 වසරේ වේ. මේ අපගේ 5 වන කාණ්ඩායමේ ප්‍රතිඵල ලේඛනයයි. නමුත් එතෙක් මෙතෙක් ඉතිහාසයේ උපකාරක පන්තියක් වාර්තා කළ ඉහළම ප්‍රතිඵල සමූහය මෙය වේ.


පසුගිය වසරේ ද ලංකාවේ වැඩිම Chemistry A වාර්තාව අප සතුය. එය A 622 කි. මෙවර නැවතත් අප එම වාර්තාව අත්පත් කර ගත්තේ A සාමාර්ථ 1162 ක් සමඟිනි. මෙය එතෙක් මෙතෙක් ඉතිහාසයේ Chemistry පන්තියක් නිර්මාණය කළ වැඩිම A සාමාර්ථ සංඛ්‍යාව වේ.


මෙම A සාමාර්ථ ගණනින් 701 ක් අපගේ භොෟතික පන්ති වලින් ද 461 ක් Online පන්ති වලින් ද වේ. එනම් මෙතෙක් ඉතිහාසයේ භෞතික පන්ති වලින් වාර්ථා කල වැඩිම A සාමාර්ථ ගණනද මෙම වසරේ අප වාර්ථා කර ඇත.

0 +

2023 සමස්ථ A ගණන

0 +

F/S සිට A/B දක්වා

0 +

දිස්ත්‍රික් මුල් ස්ථාන 20 තුල

# Island Ranks

දිවයිනේ මුල් දසදෙනා ඇතුළත දෙදෙනෙක්

Achieving two island ranks in the GCE A/L exams in Sri Lanka is a remarkable accomplishment.

# District Ranks

දිස්ත්‍රික් මුල් 20 තුළ සිටින සිසුන් 78 ක්

# Our Journey

2017 - 2023 වසර දක්වා උසස් පෙළ රසායන විද්‍යා විෂය සඳහා වාර්තා කර ඇති වැඩිම A සාමාර්ථ ගණනේ විචලනය.
(උපකාරක පන්ති මඟින්)

අප ප්‍රධාන ප්‍රවාහයට පැමිණිමට පෙර ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්ථාව වූයේ 2021 – A 548 ක් හා 2020 – A 560 ක් වේ. මෙවර අප සතුව A සාමාර්ථ ගණන, එම වසර 2 හිම එකතුවට ද වඩා ඉහළ වේ.

වසර 2ක ලංකාවේ Leading ගුරුවරු දෙදෙනෙකුගේ සිසුන් ප්‍රමාණයේ එකතුව තරම් සිසුන් ප්‍රමාණයක් අප පන්ති වල එක් වසරක නොසිටිය ද, ඊට වැඩි A ප්‍රමාණයක් අපට වාර්ථා කිරීමට හැකි වීම අපගේ A ප්‍රතිශතය ද ඉහළ බව පෙන්නුම් කරයි.

# join with Us

අපගේ පන්ති සඳහා සම්බන්ධ වීමට පහතින් පිවිසෙන්න

Visit below to join our classes

2024 A/L

Theory / Revision

පන්තියට සම්බන්ධ වීම සඳහා පහත Telegram Channel හා සම්බන්ධ වන්න.

2025 A/L

Theory / Paper

පන්තියට සම්බන්ධ වීම සඳහා පහත Telegram Channel හා සම්බන්ධ වන්න.

2026 A/L

Theory

පන්තියට සම්බන්ධ වීම සඳහා පහත Telegram Channel හා සම්බන්ධ වන්න.

# Hard Work Pays Off

එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ දැවැන්තම ප්‍රතිඵල ලේඛනය

ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක A 1000කට වැඩි Results Sheet එකක්.
ලංකාවෙම Chemistry A තියෙන්නේ 7000යි.
තවද මෙහි 1162ක් ලෙස දැක්වෙන්නේ ප්‍රතිඵල පැමිණ පළමු සතිය තුළ අපට ප්‍රතිඵල දැනුවත් කළ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් වේ. මුළු A සාමාර්ථ ගණන මෙම අගයට ද වඩා ඉහළ බව සලකන්න.

Go To Top