# About Us

Journey of ECHEM

Amila Dasanayaka

පන්ති ආරම්භ කර වසර 4ක් ගතවන විට දිවයිනේ මුළු chemistry A සාමර්ථ ගණනින් 10න් 1ක් අප පන්තිය සතු විය. ඊළඟ වසර වන විට එය 6න් 1ක් දක්වා වැඩි විය. මෙම වසරේ එය 4න් 1ක් දක්වා වැඩිවිය. ඒ දිස්ත්‍රික් මුල් 20 තුළ සිසුන් 126 කට වැඩි ප්‍රමාණයක් සමඟය.

මෙය ලංකා ඉතිහාසයේ පළමු වසර 6 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය. සෑබෑ කරුණ නම්, වසර 6ක් නොව කොපමණ කාලයක් පන්ති කළ ද මෙම මට්ටමේ ප්‍රතිඵල නිර්මාණය කළ කිසිදු පන්තියක් දිවයිනේ පැවතී නැත.

අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හයවන කණ්ඩායම (2024 A/L) වනවිට ය...

Visit echem.lk
# Hard Work Pays Off

එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ දැවැන්තම Chemistry ප්‍රතිඵල ලේඛනය

ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක A 2000 කට වැඩි Results Sheet එකක්.
ලංකාවෙම Chemistry A තියෙන්නේ 7000යි.
තවද මෙහි 2014 ක් ලෙස දැක්වෙන්නේ ප්‍රතිඵල පැමිණ පළමු සතිය තුළ අපට ප්‍රතිඵල දැනුවත් කළ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් වේ. මුළු A සාමාර්ථ ගණන මෙම අගයට ද වඩා ඉහළ බව සලකන්න.

# Echem.lk

එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ
A 2000 කට වැඩි එකම Results Sheet එක.

View Results
# Our Progress

2019 - 2024 වසර දක්වා රසායන විද්‍යා විෂය සඳහා වාර්තා වූ වැඩිම A සාමාර්ථ ගණනේ විචලනය.
(උපකාරක පන්ති මඟින්)

Chemistry A Results Graph

අපි,

  • පළවෙනි batch එකෙන් දිස්ත්‍රික් 1ක් (ලංකාවේ 9) නිර්මාණය කරපු
  • දෙවනි batch එකෙන් ලංකාවේ මුල් 5ට 2ක් යවපු
  • හතරවෙනි batch එක වෙනකොට ඒ අවුරුද්දේ ලංකාවේ වැඩිම A වාර්තාව තියපු
  • පස්වෙනි batch එක වෙනකොට ලංකාවෙම A ගණනින් 6න් 1ක් එක්ක, එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේම වැඩිම A වාර්තාව තියපු
  • මේ අවුරුද්දේ (හය වෙනි batch එක) ලංකාවෙම A වලින් 4න් 1ක් එක්ක ඒ වාර්තාව අලුත් කරපු
  • ඉතිහාසයටම ලංකාවේ වැඩිම F/S ➡ A/B කරපු

Highest Chemistry A Results in Sri Lanka

Chemistry A Results Graph
# District Ranks

දිස්ත්‍රික් මුල් 20 තුළට සිසුන් 126 ක්

# Testimonials

What Students Are Saying

# join with Us

අපගේ පන්ති සඳහා සම්බන්ධ වීමට පහතින් පිවිසෙන්න

Our Telegram Groups

Go To Top