Island Ranks
ලංකාවේ මුල් 5ට 3ක්
About Echem
වසර හතක කෙටි කාලයකදී අප ආ විශිෂ්ඨත්වයේ ගමන් මගපන්ති ආරම්භ කර වසර 4ක් ගතවන විට දිවයිනේ මුළු chemistry A සාමර්ථ ගණනින් 10න් 1ක් අප පන්තිය සතු විය. ඊළඟ වසර වන විට එය 6න් 1ක් දක්වා වැඩි විය. පසුගිය වසරේ මෙන්ම මෙම වසරේද එය එම වර්ෂයේ සමස්ත A සාමාර්ථ ගණනින් 4න් 1ක් දක්වා වැඩි විය. ඒ මෙම වසරේ දිස්ත්‍රික් මුල් 20 තුළ සිසුන් 202 කට වැඩි ප්‍රමාණයක් සමඟය.
මෙය ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය. සෑබෑ කරුණ නම්, වසර 7ක් නොව කොපමණ කාලයක් පන්ති කළ ද මෙම මට්ටමේ ප්‍රතිඵල නිර්මාණය කළ කිසිදු පන්තියක් දිවයිනේ පැවතී නැත.
අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025 A/L) වනවිට ය.
Hard Work Pays Off
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ දැවැන්තම රසායන විද්‍යා ප්‍රතිඵල ලේඛනයලංකාවේ උසස්පෙළ විද්‍යා විෂයක Results Sheet එකක් A 2000 සීමාව ඉක්මවන දෙවැනි අවස්ථාව මේක. පසුගිය වසරේදීත් මෙම වාර්ථාවට හිමිකම් කියනු ලැබුවේත් අපේ පන්තියයි. ලංකාවෙම Chemistry A තියෙන්නේ 7500කට ආසන්න ප්‍රමාණයක්. තවද මෙහි 2228 ක් ලෙස දැක්වෙන්නේ ප්‍රතිඵල පැමිණ පළමු සති 2 තුළ අපට ප්‍රතිඵල දැනුවත් කළ සිසුන්ගේ ප්‍රතිඵල පමණක් වේ. මුළු A සාමාර්ථ ගණන මෙම අගයට ද වඩා ඉහළ බව සලකන්න.
Our Progress
2020 - 2025 වසර දක්වා රසායනය විද්‍යා විෂය සදහා වැඩිම A සාමාර්ථ ගණනේ විචලනයMagic is believing in yourself
ඉරණම වෙනස් කරපු ළමයිමේක තමයි අපි හැමදාම වඩාත්ම සතුටු වෙන කාරණය. එකක් දෙකක් නෙමෙයි සියගාණක් ළමයින්ගේ ඉරණම වෙනස් කරන්න දායක වෙන්න පුළුවන් වුන එක. මේ හැම ළමයෙක්ම ගිය අවුරුද්දේ හැමෝම පැත්තකට කරපු, හැමෝගෙන්ම කතන්දර අහගත්ත ළමයි. ඒ කතා වලට ඒ ළමයි උත්තර දුන්නේ මෙහෙමයි.
District First
ඉතිහාසයේ පළමු වරට එක් පන්තියකින් දිස්ත්‍රික් ප්‍රථමයින් 9ක්Dinil Sandiya
Tharusha Gamlath
Sandun Lakmal
Chamarindu Nuwantha
Nethmini Wattegedara
Dilan Karunarathna
Tharushi Hansika
Lakitha Jayasuriya
Theekshana Dilhara
District Ranks
දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 20 තුළට සමත් සිසුන් 202ක්එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දිවයිනේ දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 200 සීමාව ඉක්මවා යාමට අපහට හැකියාව ලැබිණි. මෙය රසායන විද්‍යාව පන්තියකින් පමණක් නොව උසස් පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් ලබාගත් වැඩිම සිසුන් ගණනකගේ වාර්තාව බව අප සදහන් කරන්නෙ ඉමහත් සතුටිනි.
මෙම මුල් ස්ථාන අතරට පැමිණි සිසුන් ඔවුනගේ සහජ දක්ෂතාව මඟින් ඒ වෙත ළඟා වී ඇති අතර අප විසින් සිදුකරන ලද්දේ ඒ සඳහා පිටිවහලක් ලබා දීම පමණි.
එසේම එවන් දක්ෂ සිසුන්ට ද විශ්වාසයෙන් පැමිණිය හැකි වැඩ පිලිවෙලක් අපගේ පන්තිය තුළ ක්‍රියාත්මක වන බවට ඇති හොදම සාක්ෂිය වන්නෙද මේ ප්‍රතිඵල වාර්තාවයි.
Our Legacy
වසර හතක් වැනි කෙටි කාලයක් තුළ මෙවන් ඉහළ ප්‍රතිඵල ලබාගත් වෙනත් කිසිඳු පන්තියක් ඉතිහාසයේ තිබී නොමැත.
අපටම විශේෂ වූ ඉගැනිවීම් රටා සහ නවමු ක්‍රමවේද තුලින් සිසුන් වෙත විෂය කරුණු මනාව පැහැදිලි කර දීම මඟින් මෙම විශිෂ්ඨ ප්‍රතිඵල වෙත සිසුන් මෙහෙය වීමට අපහට හැකියාව ලැබී ඇති බව අපගේ විශ්වාසයයි.
අපි,
-
✓
පළවෙනි batch එකෙන් දිස්ත්‍රික් 1ක් (ලංකාවේ 9) නිර්මාණය කරපු,
-
✓
දෙවනි batch එකෙන් ලංකාවේ මුල් 5ට 2ක් යවපු,
-
✓
හතරවෙනි batch එක වෙනකොට ඒ අවුරුද්දේ ලංකාවේ වැඩිම A වාර්තාව තියපු,
-
✓
පස්වෙනි batch එක වෙනකොට ලංකාවෙම A ගණනින් 6න් 1ක් එක්ක, එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේම වැඩිම A වාර්තාව තියපු,
-
✓
හය වෙනි batch එක වෙද්දි ලංකාවෙ පළවෙනි වතාවට A සාමාර්ථ 2000ක Results Sheet එකක් හදපු,
-
✓
හත්වෙනි batch එකේදි (පළවෙනි Theory පන්තියෙන්) ලංකාවේ මුල් 5ට 3ක් යවපු A සාමාර්ථ 2228ක එකක් හදපු එක්ක,
-
✓
ඉතිහාසයටම ලංකාවේ වැඩිම F/S ➡ A/B කරපු.
Our Telegram Groups
අපගේ පන්තිය සඳහා සම්බන්ධ වීමට පහත Telegram Groups වලට පිවිසෙන්න| Name | School | Index | Chemistry - Before | Chemistry - After | Physics | Maths / Bio | District Rank |
|---|